Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 25
542
Views
ජර්මනියේ චාන්සලර්වරිය ලෙස සිවිවැනි වරටත් තේරීපත් වූ ඇන්ගෙලා මර්කල්ට
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.


ට්වීටර් පණිවුඩයක් මගින් ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක්කර ඇති අතර
මෙම ජයග්‍රහණය ඇයගේ නායකත්වය මෙන්ම සමාජ වගකීම ලොවට පෙන්වා දෙන බවයි කියා සිටියේ.

ඊයේ (24) පැවති මැතිවරණයෙන් ජර්මනියේ චාන්සලර්වරිය ලෙස ඇය තේරීපත් වුණේ සිව්වන වරටයි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top