Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 23
253
Views
මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේදී ඊයේ (21) ගිනස් වාර්තා අතරට එක්වන්නට ගිය ඔසරි පොට පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

 
එම අවස්ථාවේදී ඔසරි පොට එසවීම සඳහා පාසැල් ළමුන් යොදවා ගැනීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකු දැඩි අප්‍රසාදයද පළ කර තිබෙන ආකාරය දැකගන්නට ලැබුණා.
 
මේ අතර මේ ආකාරයේම වාර්තාවක් මීට පෙර ඉන්දියාවේදී පිහිටවනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේයි.

ඉන්දියාවේ භරුච් නගරයේ නර්මදා නදිය හරහා පාලමක් ඉදිකළ අවස්ථාවක සැමරුමක් ලෙස මෙම කටයුත්ත සංවිධානය කර තිබුණා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද මීට සහභාගී වූ අතර පාලම විවෘත කරන්නට පෙර පාලම දිගේ සාරිය අල්වා සිටියේ විශේෂයෙන් ඒ සඳහා යෙදවූ තරුණ තරුණියන් පිරිසක්.

මීටර 3055 දිගට මෙම සාරි පොට ඇද තිබුණා.

පහත පළවන්නේ එම ගිනස් වාර්තාවට අදාළ වීඩියෝවකි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top