Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 21
352
Views
හම්බන්තොට, මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඊයේ (19දා) පැවැති යුද හමුදාවේ 'දියකාවා' පුහුණු අභ්‍යාස මෙහෙයුමක් අතරතුරදී සෙබළෙක් තුවාල ලබා තිබෙනවා.


මෙම සෙබළා ගොඩනැගිල්ලක සිට කඹයක් ආධාරයෙන් බිමට බසිමින් සිටියදී ඇද වැටීමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ගත කොට සිටින හමුදා සෙබළාගේ තත්ත්වය බරපතළ නොවන බව හම්න්තොට රෝහල් ආරංචි මාර්ග පවසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top