Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 21
655
Views
එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරයට සහභාගී වූ රාජ්‍යය නායකයන් සදහා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින්  ඊයේ (20) රාත්‍රියේදී
පවත්වනු ලැබුවා.


ඔවුන් එම භෝජන සංග්‍රහයට සහභාගී වූ අතරවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මැතිණිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ
මෙලනියා ට්‍රම්ප් මහත්මිය ප්‍රථම වතාවට හමුවුණා.

එහිදී ඔවුන් සුහද කතා බහකින්ද අනතුරුව ජනාධිපතිවරුන් දෙදෙනාගේ ප්‍රථම හමුවීම සනිටුහන් කරමින් සමුහ ඡායාරූපයකට පෙනී සිටියා. එම අවස්ථාව පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top