Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 13
1,321
Views
ප්‍රවීණ නිළි ඩිලානි අබේවර්ධනගේ එකම දියණිය වන නව පරපුරේ සිනමා නිළි කවීෂා කාවින්දි අද (13) සිය 21 වන උපන් දිනය සමරනවා.


මවගේ අඩි පාරේ යමින් සිංහල සිනමාවට එක් වූ මේ සුරූපිනිය ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘සිංග මචං චාලි‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟදැක්වූවා.

ඇය සිය මව ,පියා සහ සහෝදරයා සමග අමෙරිකාවේ, නිව්යෝක් නගරයේ පදිංචිව සිටිනවා.

ඡායාරූප පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top