Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 13
849
Views
වර්ෂ ගණනක සිට වදුරුවකුගේ මුහුණක් අන්තර්ජාලය පුරාම ජනප්‍රිය වුණා. ඇතැම් තරුණයින් මුහුණත් පොතට එක් කරන ඡයා රූප සදහා උත්තර
දුන්නේ මේ වදුරාගේ ඡයා රූපය පළකරමින්.


නමුත් මේ ඡයා රූපය පිටුපස තිබෙන්නේ ලස්සන කතාවක් බව කවුරුත් දන්නේ නැහැ. 2011 වර්ෂයේ මේ වදුරා David Slater කියන ඇමරිකානු ඡයා රූප ශිල්පියා
ඉන්දුනීසියාවේ වනයකට ගිය මොහොතේ ඔහු කැමරාව තබා ගිය මොහොතක ඔහුගේ කැමරාව වදුරෙක් හොරෙන් අරගෙන selfie එකක් ගන්නවා.

පසුව මෙය මොහු අන්තර්ජාලයට මුදා හරිනවා. පසුව ඉන්දුනීසියාවේ සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයක් විසින් මෙම  ඡයා රූප ශිල්පියාට එරෙහිව නඩුවක් පවරනවා, මෙම
නඩුව විභාග වන්නේ වර්ෂ 2011 සිටයි. එහි නඩු තීන්දුව පසුගියදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ මෙම ඡයා රූප ශිල්පියා එම නඩු විභාගයෙන් නිදහස් කර ජය ලබා දෙමිනුයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top