Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 12
1,189
Views
ස්පාඤ්ඤයේ රූපවාහිනී නාලිකාවක දහවල් සජීවී විකාශයක් අතරතුරදී නිවේදකයා නිවේදිකාවගේ ඇදුම කපන සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


කතා කරමින් ඉන්න අතරතුර නිවේදකයා ළග සගවා තිබු කතුර ගෙන නිවේදිකාවගේ  කෙටි ගවුම එලෙසින් කපා තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදකයාව  
බොහෝ දෙනා විවේචනයට ලක් කර තිබෙන නමුත් සිද්ධිය සම්බන්ධයෙන් නිවේදිකාව ගණනකට ගෙන නැහැ. විහිළුවෙන්ම ඇය සිනහ වී සිද්ධිය අමතක කර තිබෙනවා.

මෙසේ කිරීමට හේතුව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ නිවේදිකාව මිට පෙර මෙම නිවේදකයාගේ කලිසම සජීවී විකාශයක් අතර තුර කපා දැමීම බවයි.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top