Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 12
591
Views
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළබඩ තීරයේ මුහුදේ ජල මට්ටම දැනටමත් ඉහල ගොස් තිබේ. කුණාටුව ලඟාවීමත් සමග එය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය.


පැයට කිලෝ මීටර් 240ක් පමණ වේගයකින් ඉර්මා හරිකේන් කුණාටුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය කරා ළඟාවී තිබෙනවා.දැඩි සුළං හේතුවෙන් එම
ප්‍රදේශයේ මුහුදු ආශ්‍රිත ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ලක්ෂ දෙකකට අධික පිරිසකට විදුලිබලය ද ඇණහිට තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top