Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 12
798
Views
ඉන්දීයාවේ සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් මුම්බායි ක්‍රිකට් සංගමයේ 19න් පහළ කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා.


වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාව ආසන්නයටම පැමිණ ඇති ඔහු ජේ.වයි. ලෙලේ ආරාධිත තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙසේ නම්කර
ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම තරගාවලිය ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන තරගාවලියක් නොවුණත් එම තෝරා ගැනීම අර්ජුන් 19 න් පහළ නිල ඉන්දිය සංචිතයට පැමිණීම සඳහා ආසන්නතම
අවස්ථාව වෙනු ඇති බවයි සඳහන් වෙන්නේ.

සචින් දකුණත් පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වුවත් ඔහුගේ පුත් අර්ජුන් වමතින් වේග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරයි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top