Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 12
566
Views
මියගිය බිරිඳගේ තුන්මාසය දා රාත්‍රියේ 21 හැවිරිදි වැඩිමහල් දියණියට ලිංගික අතවර කිරීමට තැත් කළ 51 හැවිරිදි පියෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍ර දේශයේ නිවසකදි
අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.


සැකකරුගේ බිරිඳ වකුගඩු රෝගයකින් මීට මාස තුනකට පෙර මියගොස් තිබුණු අතර ඒ වෙනුවෙන් නිවසේ තිබූ දානමය පිංකමක සැකකරු විසින් පවත්වා තිබුණා.

දානමය පිංකම නිමවූ දින රාත්‍රි යේ සැකකාර පුද්ගලයා ඔහුගේ දියණියට තර්ජනය කරමින් අතවර කිරීමට උත්සාහ කිරීමේදී එම තරුණිය නිවස ඉදිරිපිට පදිංචි සමීපතම
ඥාතියෙකුට ඒ බව පැවසීමෙන් අනතුරුව ඔහු පැමිණ සැකකරුට පහරදීමක්ද සිදුකර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේ වෙතත් අදාළ තරුණිය මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබූ අතර සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top