Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 11
3,703
Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.


ඒ, නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක් අසළ මාර්ගයක ළමුන් පිරිසක් සමඟ විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙන ආකාරයේ දැක්වෙන ඡායාරූපයක් සම්බන්ධයෙනුයි
මෙලෙස අවධානය යොමුව ඇත්තේ.

පසුගියදා නිමාවූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අතර විරාත් කොලිගේ මෙම ඡායාරූපය කිසියම් අයෙක් විසින් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ නිමවූ තරඟාවලියේදී විරාත් කොලිගේ දක්ෂතා ඉහළම මට්ටමක පැවති අතර විරාත් කෝලි මේ වන විට ජාත්‍යන්තර එක් දින සහ විස්සයි විස්ස පිතිකරුවන් ශේණිගත
කිරීම්වල පෙරමුණ ගෙන සිටිනවා.

ටෙස්ට් තරඟ වලදී ඔහුගේ පිතිකරණයේ සාමාන්‍ය 49.55ක් වන අතර එක් දින සහ විස්සයි විස්ස තරඟ වලදී පිතිකරණයේ සාමාන්‍ය අගය 50ට වැඩි අගයක් ලෙස පවත්වාගෙන  යාමට
ඔහු සමත්ව තිබීම විශේෂත්වයක්.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top