Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 10
5,175
Views
මීගමුවේ ප්‍රසිද්ධ වෙලද සැලකට පැමිණි පුද්ගලයෙකුට එහි සේවය කරන ආරක්ෂකයා ඔහුට ඇතුලට ඒමට ඉඩ නොදි ඔහුගෙන් සල්ලි ලබාගෙන ඔහු හට එම
වෙළද සල තුලින් බඩු ගෙනවිත් ලබා දෙන විඩියො පටයක් අපට මුහුණු පොත හරහා දැක ගන්න ලැබුණා.


එම පුද්ගලයා වැස්සේ තෙමිගෙන පාපැදියකින් එම වෙළද සලට එන්නෙ ඔහුට අවශ්‍ය බඩු වගයක් මිලට ගැනිමටයි.

නමුත් ඔහු ඇදන් සිටින ඇදුම සහ ඔහු පැමිණි පාපැදිය නිසා එම වෙළද සලෙ සේවය කරන ආරක්ෂකයා ඔහුට ඇතුළට ඒමට ඉඩ නොදි ආරක්ෂකයා විසින් ඔහුට
බඩු එළියට ගෙනැවිත් දිමට කටයුතු කරා.

පහතින් එම විඩියෝව....


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top