Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 08
3,879
Views
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඊයේ විවාහ දිවියට එළඹුණා.


ඔහුගේ අතගත් තරුණිය දිල්රුක්ෂි.

කටුනායක ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී පැවැත්වුණු මේ විවාහ උත්සවයට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වගේම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ද රැසක් සහභාගී වී සිටියා.

සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top