Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 08
3,907
Views
ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් වන ඔබ කවුරුත් දන්න කියන ශනුද්‍රි ප්‍රියසාද්ගේ උපන්දිනය හෙටට යෙදි තිබෙනවා.

හෙටට යෙදි තිබෙන ශනුද්‍රිගෙ උපන්දිනයට ඇයගෙ අක්කා දින්ක්ශි ප්‍රියසාද් උපන්දිනයට කලින්ම ශනුද්‍රිට උපන්දින තෑග්ගක් දීලා.


ඉතින් ඔහු අක්කා දීපු තෑග්ග ගැන මේ විදියේ වර්ණනාවක් කරලා ඔහුගේ මුහුණු පොතෙ පළ කරලා තිබිලා අපිට හම්බුනා.

"පළමුවැනි උපන්දින තෑග්ග සදහා ගොඩක් ස්තූති ලොකු" කියලා තමයි ඇය මුහුණු පොතේ පළකරලා තිබුනේ.

පහතින් එම ෆෙස්බුක් සටහන...





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top