Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 07
928
Views
උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු පන්දු වාර 20යි 20 තරගාවලිය ඊයේ ආරම්භ වුණා. බොහෝ දෙනාගේ අවදානය යොමු වුණේ කාසිය වාසිය
දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලයි.


කාසිය වාසිය උරගා බැලීමට තරග විනිසුරු Andy Pycrof උපුල්ට අවස්ථාව ලබා දෙනවා. ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි හෙඩ්ස්
ඉල්ලද්දී කාසියේ වාසිය දිනාගෙන ටේල්ස් වැටෙන්නේ උපුල් තරංගට වාසිය ගෙනෙමින්.

නමුත් තරග විනිසුරු ටේල්ස්  කියද්දීම  නිවේදක Murali Kartik කොලිගේ පැත්තට හැරෙමින් කියන්නේ හෙඩ්ස් ලබාගනිමින් ඔබ කාසිය වාසිය දිනා ගත්තා යනුවෙනුයි.

මේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු කාසියේ වාසිය නිවේදකයා වෙනස් කළා කියලයි. තරග විනිසුරු එය නිවැරදි කරන්න ගිහින් නැති එක ගැනත්
විදෙස් මාධ්‍ය පවසනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top