Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 06
1,430
Views
ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් විසින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන්
පළිසේන අතර සිදුවූ දුරකතන සංවාද වලට සවන්දීමට හැකිවීමත් සමඟ මෙම වංචාcඅට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව සමත්වී
ඇති බව බැදුම්කර වංචාව පිළිබඳ විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.


මෙම දුරකතන සංවාද මකා දමා අදාළ පරිඝනක පවා විනාශ කිරීමට ඔවුන් කටයුතු කලද මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශණ නිලධාරීන් සමත්වී ඇත.

කෙසේ වෙතත් මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ ඉදිරි දින කිහිපයේදී රට තුල ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්ම සිදුවනු ඇතැයි තොරතුරු වාර්තා වී තිබේ.

මෙම වංචාව සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති වාර්තා පහතින් දැක්වේ.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top