Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 05
3,063
Views
මේ දිනවල කාගෙත් කතාබහකට ලක් වී ඇති අන්තර්ජාල ක්‍රීඩාවක් තමයි මේ බ්ලූ වේල් (Blue whale) කියන්නේ. මෙම අන්තර්ජාල ක්‍රීඩාව නිසා මේ වනවිටත්
තරුණ ජීවිත රැසක් අහිමි වී ගොස් තිබෙනවා.


මෙම Blue whale ක්‍රීඩාවේ ඇති  භයානකත්වය මේ වනවිටත් අන්තර්ජාලයේ වැඩි වශයෙන් කතා බහ වනවා.

එම ක්‍රීඩාව නිසා තරුණියන් දෙදෙනෙනෙකු ඊයේ දිනයේදී දිවි නසා ගත් පුවතක් වාර්තා වුණා.

එනම් 49 වන level එකට පැමිණි ඕනෑම කෙනෙකුට හමුවන 50 වන අභියෝගය නම් තට්ටු 50 ක් උස ගොඩනැගිල්ලක සිට පහලට පැනීමකින් දිවි නසා ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙම සිදුවීමට අදාලව වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක්වී තිබුනේ මෙලෙසින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top