Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 04
3,987
Views
රුපියල් කෝටි 100කට (මිලියන 1000 කට ) වඩා වැඩි වටිනාකමකින් යුතු සුපිරි වාහන සංචිතයක් පවත්වාගෙන පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ සිටින බව පැවසුවොත් සමහරක්
දෙනෙක් එය විශ්වාස නොකරනු ඇත. නමුත් මීගමුවේ පදිංචි අයට නම් එය පුදුමයක් නෙමෙයි.


ධනේෂ් ද සිල්වා, මීගමුව Avenra ගාඩ්න්, හික්කඩුව Avenra බීච්, වෙන්නප්පුව Avenra හෝටල් වල හිමිකරු සේම ලංකාවේ ජීවත්වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්.

ඔහු සතුව ඇති ලොව නවීනතම මෙන්ම සුඛෝපභෝගීම වාහන සංචිතයට සමහ කල හැකි වෙනත් වාහන සංචිතයක් මෙරට කිසිදු ව්‍යාපාරිකයෙකුට නැති බවයි වාර්තා වන්නේ.

සිය පියාගේ වාහන පදවමින් සුපිරි ජීවිතයක් ගත කරන ධනේෂ්ගේ වැඩිමහල් පුත්‍රයා වන සචිත් ද සිල්වාගේ සමාජජාල ගිණුම් බොහො දෙනෙකුගේ අවධානයට ලක්වන්නේ
නිරන්තරයෙන් යාවත්කාලීන වන ඔවුන්ගේ සුපිරි ජීවිත වල ජායාරූප ඉතා ආකර්ශණීය නිසාය.

මේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ වාහන වල ජායාරූප සහ වීඩියෝ කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top