Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 August 16
1,765
Views
දරුවන් දෙදෙනෙකු හා තමා අතහැර ගිය සිය බිරිද නිසා හටගත් වේදනාව සමනය කර ගැනීමට විශාල සරුන්ගල් සාදා ඉහළ අහසට යවන පුද්ගලයෙක් ගැන දැනගන්නට
ලැබිණි ඔහු නමින් ඒ .ඩබ්. ඒ .රෝහණ කුමාරයි. බමුණාකොටුව පිටවල ලෝකාහෙට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු මෙසේ පැවසීය.


දරුවන් දෙදෙනෙකු හා තමා අතහැර ගිය සිය බිරිද නිසා හටගත් වේදනාව සමනය කර ගැනීමට විශාල සරුන්ගල් සාදා ඉහළ අහසට යවන පුද්ගලයෙක් පසුගියදා අපට
හමුවිය ඔහු නමින් ඒ .ඩබ්. ඒ .රෝහණ කුමාරයි. බමුණාකොටුව පිටවල ලෝකාහෙට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු මෙසේ පැවසීය.

" මගේ වයස දැන් අවුරුදු 40 ක් එයා රට ගියා එහිදී වෙනස් උනා. එයාගේ ඉඩම්වල මම පදිංචි වෙලා සිටියේ පස්සේ ඔයාත් එපා ඔයාගේ දරුවොත් එපා කියලා එයා යන්න ගියා.

මට පාරට බහින්න සිදු උනා. මගේ පොඩි පුතා මහණ වෙලා. පසුගිය කාලේ හාමුදුරුනමක් අපවත් කරල කෙනෙක් මැරුණ සිදු වීමක් අපි මාධ්‍ය තුළින් දුටුවා. මම එහෙම
කෙනෙක් නොවෙයි මට සමාජෙට පණිවිඩයක් දෙන්න ඕන උනා.

ඒ නිසයි මම කාටවත් හානි නෙවෙන මේ වගේ වැඩ කරන්නේ. මෙ සරුන්ගලයේ පළල 36 උස 28 යි නැටට්ට අඩි 72 ක්. උණ ගස් පොහොර බෑග් සහ කොහු ලණු වලින් සාදා
තිබෙන්නේ. 2009. 2010 .2011 මේවා මෙසේ විශාල සරුන්ගල් සෑදුවා. මෙ සරුන්ගලයේ නයිලෝන් කඔය දිගේ අඩ් ගණනාවක් පුද්ගලයෙක් ගමන් කළා මේවායින්
මගේ හිතට සහනයක් ලැබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top