Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 August 16
1,643
Views
සරාගී නිරූපණ ශිල්පිණියෙකුගේ අමුතුම ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල තුල සීඝ්‍රලෙස කතා බහට ලක්වී ඇත.


එම නිරූපිකාව විසින් හුරතල් කරන සිංහ පැටියෙකු ඇගේ මුහුණට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙලෙස සමාජ ජාල තුල පැතිර යමින් පවතී.

මෙම වීඩියෝව මේ වනවිටත් ලක්ෂ 8කට අධික පිරිසක් නරඹා ඇති බවයි විදෙස් වෙබ් අඩවි සඳහන් කර ඇත්තේ.

නැරඹු බොහොදෙනෙක් මෙහි අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම විඩියෝව අසත්‍යයක් බවත් වෙන කවුරුන් හෝ පිටත සිට වතුර ඉසින බෝතලයකින් ඇගේ මුහුණට වතුර ඉසින බවත්ය.

එම වීඩියෝව පහතින්.


 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top