Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 August 15
559
Views
රවී කරුණානායක ඉල්ලා අස්වීමෙන් හිස් වූ විදේශ කටයුතු අමාත්‍ය ධුරය සඳහා සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.


ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය ධුරය සහ සංවර්ධන කාර්යභාර අමාත්‍ය ධුරය යන දෙකම අමාත්‍ය තිලක් මාරපන යටතේ ක්‍රියාත්මකයි.

පසුගිය බ්‍රහස්පතින්දා රවී කරුණානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව විදේශ අමාත්‍ය ධුරය සදහා අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණා.

සාගල රත්නායක, හර්ෂ ද සිල්වා සහ නවීන් දිසානායක එම අමාත්‍යවරුන් අතරට අයත්.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top