Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 August 15
2,009
Views
සිය අනියම් සැමියා සමඟ නිරුවතින් තම නිවසේ සිටි බිරිඳව වෙඩි තබා ඝාතනය කළ සැමියෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කොලොම්බියාවෙන්.


Juan Carlos Garcia නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ ඔහුගේ බිරිඳ වන 39 හැවිරිදි Sandra Castellanos සහ ඇයගේ අනියම් පෙම්වතා වන  Noe Gomez නමැති 35 හැවිරිදි පුද්ගලයෙකුයි.

Juan Carlos Garcia නමැති සැකකරු එරට පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් විසින් සිදුකළ මෙම ඝාතනය සම්බන්ධයෙන් තමන් කණගාටු නොවන බවයි.

අදාල කාන්තාව විසින් අනියම් පෙම්වතා සමඟ කලක පටන් මෙම ඇසුර පවත්වා ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරු රාත්‍රී සේවයේ නිරත වන අයෙකු බැවින් එම අවස්ථාවලදීයි එම කාන්තාව තම පෙම්වතා සමඟ මෙලෙස එක්වී ඇත්තේ.

තම බිරිඳ පිළිබඳව සැකසිතූ මෙම සැමියා එක්දිනක් රාජකාරියට යන බව පවසා මග රැක හිඳ ඇත්තේ එය තහවුරු කරගැනීමටයි.

පසුව රාත්‍රිය වනවිට අදාළ පෙම්වතා සිය නිවසට පැමිණෙන අයුරු ඔහු විසින් දැක තිබෙනවා.

අනතුරුව මද වෙලාවකින් ඔහු සිය නිවසට එක්වරම කඩාවැදුණු ඔහුට දැකගතහැකිවූයේ සිය අනියම් පෙම්වතා සමඟ නිදියහනේ නිරුවතින් සිටින තම බිරිඳවයි.

එහිදී කෝපයට පත් මෙම පුද්ගලයා විසින් දෙදෙනාම වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top