Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 August 13
3,747
Views
ගාලු කොටුව ආසන්නයේ මුහුදු තීරයේ මුහුදේ දැනට පැයකට පමණ පෙර වෙනසක් සිදු වූ බව වාර්තා වනවා.

එම ස්ථානයේ සිටි කලාකරුවෙකු එම දර්ශනය ෆේස්බුක් LIVE ඔස්සේ තම ෆේස්බුක් පිටුවට එක් කර තිබුණා.


මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී  ඔහු සඳහන් කළේ සුමාත්‍රා හී සිදු වූ භූ කම්පනය පිළිබඳ නොදැන සිටි තමන් මෙම මුහුදේ වෙනස වීඩියෝ කළ බවයි.

ඒ අතර තවත් පුද්ගලයන්ද මෙම වෙනස දැක ගැනීම සඳහා පැමිණ සිටියා. කෙසේවෙතත් මුහුද ආපස්සට ගිය බව දැනගත් පිරිස් එය නැරඹීම සඳහාද පැමිණ තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ගාලු කොටුව මුහුදු ප්‍රදේශයේ මෙම තත්ත්වය සාමාන්‍යයෙන් දැකිය හැකි බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top