Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 July 11
1,945
Views
පසුගියදා එංගලන්තයේ පැවති දේශීය විස්සයි විස්ස තරඟයකදී Luke Fletcher නම් පන්දු යවන්නාගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුව රෝහල් ගතකරන්නට සිදුවුණා.


එම අවස්ථාවේ පිටියේ සිටි ක්‍රීඩකයින් පවා සිද්ධියෙන් මවිතයට පත්වුණු අතර වහාම ක්‍රියාත්මක වූ  ප්‍රථමාධාර කණ්ඩායම පැමිණ ඔහුව රෝහල් ගතකරන්නට කටයුතු කරනු ලැබුවා.

මේ වන විට ඔහුගේ තත්වය සුවඅතට හැරී ඇති අතර මේ සතියේ ඉරිදා දින රෝහලෙන් පිටව යා හැකි බවයි එරට වාර්තා සඳහන් කර සිටින්නේ.

මේ එම සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝවයි.........

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top