Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 June 27
1,905
Views
ලංකාවේ මෝටර් බයික්  ධාවන ශූරයෙක් වුණු ආනන්ද වෙඩිසිංහ පහුගිය මාසයේ අපි අතරින් වෙන් වෙලා ගියා.


කොහොම වුණත් ඔහු මියගියේ අනතුරකින් කිව්වට එක පස්සේ සැලසුම් සහගත එකක් කියලත් කතාවක් ගියා. කොහොම හරි දක්ෂයෙක් දැන් ජිවන මඩලෙන් ගිහින් ඉවරයි.

එත් ඔය අතරේ තවත් ලංකාවේ ඉන්න සුපිරි ධාවන ශූරයෙක් වෙන ඩිලන්ත මාලගමුවත් වෙඩිසිංහගේ මරණය සම්බන්ධයෙන් තමන්ගේ කණගාටුව පළ කරා වගේම ඔහු
එම ධාවන තරඟයේ තිබුණු අඩුපාඩු ගැනත් කතා කරා.

කොහොම වුණත් ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් ඔහුගේ මොටර් රථය ඉඩක් වෙන් කරන්න කටයුතු කරලා තිබුණා.

එහිදී ඩිලන්ත මාලගමුව තමාගේ මෝටර් රථයේ පළකර තිබුනේ ඔහුට නිවන් සුව පතමින් ස්ටිකරයක්ද එහි අලවමිනුයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top