Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 June 23
12,460
Views
කොට්ටාව ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී තරුණියකගේ මළ සිරුරක් ඊයේ සොයාගෙන තිබුණා.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තාවුණේ.


මෙලෙස මියගොස් ඇත්තේ තරින්දි ආලෝකා නමැති 29 හැවිරිදි තරුණියක්.

ඇගේ මළ සිරුර නිදන කාමරයේ තිබෙන අයුරු මුලින්ම දැක ඇත්තේ පාසැල් ගොස් පැමිණි ඇගේ සොයුරිය විසිනුයි .

ප්‍රේම සබඳතාවක් නිසා මෙලෙස ඇය ඝාතනය  කර ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම  සබඳතාවක් පවත්වා ඇති බවත් ඇය ඔහුට අකමැත්තෙන් සිටි බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම තරුණයා පෙරේදා (21) ඇය හමුවීමට පැමිණ ඇති බවත් පැවසෙනවා.

මේ පිළිබඳ හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඇගේ මරණය සම්බන්ධයෙන් පිටරටක සිටින යෙහෙළියක් මුහුණු පොතේ දැමූ සටහනක් පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top