Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 May 25
5,477
Views
මේ ලොකයේ ඔබ දුටු පිළිකුල් සහගතම මංගල යෝජනාව මෙය විය හැකියි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම තරුණයා ඔහුගේ හෙදියක්වන පෙම්වතියට තම විවාහ යෝජනාව සිදුකරන්නේ කවුරුත් සිතන්නේ නැති ආසාමාන්‍ය විදියකටයි.

ඒ තමයි විවාහ ගිවිස ගැනීමට මුද්දක් මිලදී ගෙන එය සැත්කමක් මගින් තම බඩ තුල රඳවා ගෙන පසුව තම පෙම්වතියවන හෙදිය ලඟට ගොස් එම තුවාලයට බෙහෙත් කරගැනීමයි. එසේ තුවාලය පරීක්ෂා කිරිමේදී ඇය විසින් ඔහුගේ බඩ තුල තිබී එම මුද්ද පිටතට ගන්නා ආකාරය මෙහිදී දක්නට ලැබේ.

මෙම තරුණයා පවසා ඇත්තේ ඔවුන්ගේ විවාහ යෝජනාව අමතක කල නොහැකි දෙයක් බවට පත්කිරීමට ඔහුට අවශ්‍ය වූ බවයි.

මෙම අවස්ථාව මෙම තරුණයාගේ මිත්‍රයෙකු විසින් වීඩියෝ ගතකර ඇති අතර එය සමාජ ජාල තුල බොහෝදෙනෙකුගේ විවේචනයට ලක්ව ඇත.

එම වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top