Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 May 23
1,591
Views
අපුරුතම ආකාරයේ මංගල උත්සවයක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ Brisbane හි ගුවන්තොටුපළෙන් අසන්නට ලැබී තිබෙනවා. ඒ තමයි ගුවන්තොටුපළ තුල දී තමන්ගේ මංගල උත්සවය හදිසියේ ගැනීමට මේ යුවළට සිදුවීමයි.


එසේ සිදුවී ඇත්තේ ගුවන්තොටුපළේ ප්‍රධානතම ගුවන් බලපත්‍ර සම්බන්ධ වූ මෙහෙයුම් පද්ධතිය අඩාල වීම නිසා ගුවන් ගමන් ප්‍රමාදයන් නිසයි. ඔවුන්ගේ විවාහය නිවැරදි වේලාවට පැවැත්වීමට නොහැකිවන නිසා ඔවුන් මෙසේ ගුවන්තොටුපළේදී ඔවුන්ගේ විවාහ උත්සවය සමරා ඇත.

මෙම සිද්ධිය බොහෝදෙනාගේ අවධානයට ලක්වු අතර එම ගුවන්තොටුපළේ සමාජජාල පිටු තුලින් මේ පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙලෙසයි.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top