Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 March 30
1,404
Views
සැම්සුන්ග් ගැලැක්සි S8 ජංගම දුරකථනය ඊයේ (29) හදුන්වා දෙනු ලැබුවා.

මෙම ජංගම දුරකථනයේ තිරය මුළු දුරකථනය පුරාම විහිදුණු විශේෂිත එකක් බවයි සැම්සුන්ග් සමාගම සඳහන් කරන්නේ.
2016 වර්ෂයේ නිකුත් වූ සැම්සුන්ග් ගැලැක්සි S7 දුරකථනයේ තුබූ දෝෂ සියල්ල නිවැරදි කොට නව උපාංග එක් කරමින් මෙය හදුන්වා දි ඇත.

විශේෂයෙන් මෙහි ඇස හැදුනා ගැනිමේ මෘදුකාංගයක් ඇතුළත් අතර සැම්සුන්ග් ගැලැක්සි දුරකථනවල ඇති හෝම් බටන් එක මේ තුලින් ඉවත් කර ඇති බවයි සැම්සුන් සමාගම පෙන්වා දෙන්නේ.

ඒ අනුව ස්පර්ශකවලට ප්‍රතිචාරදක්වන ආකාරයට මෙහි මෙනුව සකස් කර ඇත.

මෙම ජංගම දුරකථනය ශ්‍රි ලංකා මුදලින් 135.000 ඉක්මවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අයි ෆොන් වලට ඉදිරියේදි මෙම සැම්සුන් ගැලැක්සි S8 දුරකථනය අභියෝගයක් විය හැකි බවයි දුරකථන නිෂ්පාදකවරුන් සඳහන් කර තිබෙන්නේ.

සැම්සුන් ගැලැක්සි S8 ජංගම දුරකථනයේ ඇති සියලුම පහසුකම් පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top