Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 November 14
916
Views
14 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ සිංහ ධේනුවන් රංචුවක් විසින් කුඩා අලි පැටවෙකු ගොදුරු කරගැනීමට උත්සාහ දරන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්තවෙමින් පවතිනවා.වයස අවුරුදු දෙක හමාරක පමණ වයසින් යුත් මෙම අලි පැටවා හා සිංහ ධේනුවන් අතර සිදුවූ මෙම සටන එම ප්‍රදේශයේ සංචාරයේ නිරතවූ කණ්ඩායමක් විසින් වීඩියෝ ගතකොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

අලි පැටවා සිංහ ‍ධේනුවන්ගේ ගොදුරක් බවට පත්වනු ඇතැයි බොහෝදෙනා සිතුවත් විශ්මයකට මෙන් ඒ සියලු දෙනාගේම සිත්තුල වූ අදහස් වෙනස් කරමින්  අලි පැටවා සිංහ ධේනුවන් පරදා උන්ගෙන් මිදි පලා යනවා.
 
පලායන අලි පැටවා පසුපස එක් සිංහ ධේනුවක් ලුහුබඳින අතර ඌවද ආපසු හරවා යැවීමට අලි පැටවා කටයුතු කරන්නේ බලාසිටි සංචාරකයින් විශ්මයට පත්කරමින්.

එම වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top