Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 March 27
6,458
Views
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40 ක් පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට පරිහරණය සඳහා ලබාදී රජයට රුපියල් කෝටි 9 කට අධික මුදලක් අලාභ කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

මේ අතර ඔහු උපවාසයක් ආරම්භ කිරීමත් සමඟ ආහාර වර්ජනයද සිදුකර තිබුණා.
මේ හේතුවෙන් විමල් වීරවංශ මහතා මියගිය බවත්ටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවටත් සඳහන් සාවද්‍ය Post කිහිපයක් දැන් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.

එලෙස හුවමාරු වුණු Post කිහිපයක් පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top