Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 March 16
4,518
Views
ජනප්‍රිය නිළි සුලේඛා ජයවර්ධන ලංකාවෙන්  ලංකාවෙන් යන්නම යන්න,  තීරණයක් අරගෙන  කියලා මාධ්‍යයට කියලා තිබුණනේ.

සුලේකා ළඟදී පැරිස්වලට ගිහින්. පැරිස් ගිහින් තියෙන්නේ ෆැෂන් ෂෝ එකක් විනිශ්චය කරන්න. ඇය සමඟ තව කිහිප දෙනෙක්ම ලංකාවෙන් ගිහින් තියෙනවා.

නමුත් ඇය තව අවුරුදු 02 කින් ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න විදෙස් ගත වෙනවා. ඒ ගියාම එහේ නවතින්නම තමයි හිතාගෙන ඉන්නේ.

හොඳ වැඩකට ලංකාවෙන් ආරාධනා ලැබුණොත් ඇවිත් කරලා යනවා කියලාත් ඇය වැඩිදුරටත් කියා සිටියා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top