Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 March 14
2,352
Views
අතිශය සුන්දර සිනාවකින් නිතරම කල් ගෙවන ජනප්‍රිය නිලි මුතූ තරංගා අවුරුදු නමයක ප්‍රේමයකින් රහසේම විවාහ වෙලාලු.

මේ ගැන දැනගත්ත මුතූට හිතවත් බොහෝමයක් කලා කරුවන්ගේ හිත නම් හොඳටම රිදිලා. ඒ මුතූගේ මේ අමුතු රහස් විවාහය.

ඒ කතාව ගැන මුතූ තරංගා මාධ්‍යට කියලා තියෙන්නෙ මේ වගේ කතාවක්...

” මටත් ආරන්ච් වුනා ඔය කතාව නම්. ඒත් ඇත්තටම වුනේ   BRIDAL PHOTO SHOOT එකක්  කරා.එච්චරයි. මේ වගේ කට කතාවක් ඇති වෙන්න ඇත්තේ ඒ ඡායාරූප දැකලා වෙන්න ඇති. කොහොම වුනත් කාගේ හරි හිත රිදුනනම් මම හොරාටම විවාහා වෙලා, ඒ අයටවත් නොකියා කියලා, මම ඒ ගැන කනගාටු වෙනවා. මොකද ඒ අය මට තියන ආදරේ නිස තමයි එහෙම හිත රිද්දගෙන තියෙන්නේ”

ඇය ඒ පිළිබඳව ඇගේ ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා. එම සටහන සහ  අදාළ මංගල ජායාරූප පෙළ පහතින් දැක්වේ.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top