Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 March 09
5,993
Views
Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා සමඟ විවාහ වූ සුරූපී නිරුපිකාව Nong Nat නැවත තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබේ.

ඒ නැවතත් අසභ්‍ය සඟරා වල පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින්.

31 හැවිරිදි Nong Nat වෙත වැඩි අවධානයක් යොමුවූයේ අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්ව ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඇය පසුගියදා නිරුවත් වීඩියෝ පටයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ තමන් නැවතත් අසභ්‍ය සඟරා වලට පෙනී සිටීමට තීරණය කළ බවයි.

මේ අතර එහිදී  Nong Nat වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් එක්වරක් හෝ තම සැමියා වන 72 හැවිරිදි Harold Nesland සමඟ ලිංගිකව එක්නොවූ බවයි.

ඒ ඔහුට හෘදයාබාධයක් වැළඳේ යැයි ඇතිවූ බිය නිසා බව Nong Nat ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඇය සඳහන් කර ඇත්තේ තමන්ට මේ වනවිට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නොතිබුණද නැවතත් නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන බවයි.

නැවත අසභ්‍ය චිත්‍රපටවලට රඟපෑමෙන් එක්වීමට අකමැති බව ප්‍රකාශ කර ඇති ඇය අසභ්‍ය සඟරා සඳහා පෙනී සිටීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top