Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 March 09
8,324
Views
සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න සම්බන්ධයෙන් මේ දවස්වල පැතිරෙන කථාව තමයි මේ දෙදෙනාගේ විවාහය දෙදරලා කියන එක.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සාරංග හෝ උමාලි කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ.

සාරංග අද උදෑසන තමන්ගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා. එහි සඳහන් වුනේ “බල්ලො බුරලා බුරලා උන්ම පාත්වෙනවා. කඳු එහෙමමයි” යනුවෙන්.

කෙසේවෙතත් සාරංග මෙහෙම කියලා තියෙන්නේ මේ දිනවල සමාජජාලා මාධ්‍යන්වල ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පැතිරෙන කථාවලට ප්‍රතිචාරයක් වශයෙන් කියලා තමයි කොයි කවුරුත් කියන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top