Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 February 20
1,603
Views
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද පැවතී දෙවන විස්සයි විස්ස තරඟය ඉතා තියුණු මුහුණු වරක් ගනු ලැබුවා.

ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අවසන් පන්දුවාරය තුල ලකුණු 14ක් ලබා ගැනීමට තිබුණා.
ඇන්ඩෘ ටේ විසින් යැවූ අවසන් පන්දුවාරය තුල ප්‍රවේගකාරී පිති හරඹයක් දියත්කල ශ්‍රී ලංකා පිතිකරුවන් අවසන් පන්දුවාරයේදී  ලකුණු 17ක් ලබාගනිමින් තරඟ තුනකින් සමන්විත තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකරගත්තා.

තරඟයේ තියුණුතම අවස්ථාව වූ  ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරය පහතින්. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top