Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 February 16
2,543
Views
මෙරට දේශපාලනයේ බලය සැමදා දෝලනය වන්නේ ප්‍රධාන පක්ෂ දෙක අතර පමනක් බැවින් ගොඩනගන ඕනෑම තුන්වන බලවේගයකට වැඩි පැවැත්මක් නැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මහින්ද රාජපක්ෂට වඩා ජනප්‍රියත්වයක් දිනා සිටි විජය කුමාරණතුංග පවා තුන්වන බලවේගයක් නිර්මාණය කිරීමේදී අසාර්ථක වූ බවත් එවන් තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂට එය කිසිසේත්ම කල නොහැක්කක් බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

ඊයේ (15) කොළඹදී විදෙස් ප්‍රවෘත්ති සේවාවල මාධ්‍යවේදීන් හමුවෙමින් ඇය මේ අදහස් පළ කර තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top