Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 February 15
2,837
Views
බොහෝ දෙනෙක් බලාසිටින IPL ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22දෙනක් ඇතුලත් කර ඇතැයි වාර්තා වෙනවා.

දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා,සීකුගේ ප්‍රසන්න,නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න යන ක්‍රීඩකයින්ද මෙලෙස අදාල ලැයිස්තුවට අන්තර්ගතව ඇති අතර නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම වෙන්දේසියට එක්වන්නේ රුපියල් කෝටි 3ක ආරම්භක ලංසුවකින්..

IPL තරඟාවලිය සඳහා සහභාගීවීමේදී කැපී පෙනුනු ලසිත් මාලිංග හා තිසර පෙරේරා දැනටමත් කණ්ඩායම සමඟ එක්ව ගිවිසුම් අත්සන් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top