Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 February 09
4,251
Views
ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් රසික ඔබගේ ආදරය දිනාගත් තමන්නා භාටියා පසුගියදා නම් කළ දකුණු ඉන්දීය සිනමාවේ සරාගී නිළි කිරුළ දිනාගැනීමට සමත්ව තිබෙනවා. ඒ පසුගිය වසරේ මෙහි මුල්තැනට පත්වු ශ්‍රීයා සරන් දෙවැනි තැනට පත් කරමිනි.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රීයාට හිමිවෙද්දි පිළිවෙළින් ඉලේනා ඩී කස්, සමන්තා රිතු, ආශින්, ටප්සි පන්නු, ශ්‍රෑති හසන්, ත්‍රීෂා ක්‍රිෂ්ණන්ට අනෙකුත් ස්ථාන හිමිව තිබේ.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුවට නවක නිළියන් කිසිවෙකු නම් නොකර තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top