Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 31
5,207
Views
‘‘ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ ක්‍රිකට් තරග ජයගැනීමට නම් ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායම පමණක් නොව පක්ෂපාතී විනිසුරුවන්,නොහික්මුන ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වන අභියෝගයද පරාජය කල යුතුය.“
එංගලන්තය සහ ඉන්දියාව අතර දෙවන T 20 තරගයේදී ඉන්දීය විනිසුරු C Shamshuddin ලබාදුන් වැරදි තීරණ තරගයේ තීරණයට ඍජුවම බලපෑම් කල බවත් ඒ තීරණ ලබාදුන් විනිසුරු සම්බන්දව පියවරක් ගන්නා ලෙසත් ඉල්ලමින් එංගලන්ත නායක ඔයින් මෝගන් තරග තීරක වරයාගෙන් ඉල්ලා ඇත.

ඊයේ පැවති තරගයේදී ඉන්දීය නායක කෝලි ලකුණු 7ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරද කලද ඒ අවස්ථාවේ නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙසද,අවසන් පන්දු වාරයේ තීරණාත්මක පළමු පන්දුවේදී ලකුණු 38 ක් ලබා සිටි ජො රූට් පිත්තේ වැදී පා ආවරණයේ වැදුන පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ලබා දුන් තීරණ මෙලෙස මත බේදයට තුඩු දී ඇත.

ඉන්දියා - එංගලන්ත දෙවන විස්සයි විස්ස තරගයේ විශේෂ අවස්ථා...



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top