Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 20
5,013
Views
ඕස්ට්‍රේලියාවේ අලුත් TV චැනල් එකක අලුත් වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ වැඩසටහනට අනුව අදුරන්නේ නැති කෙල්ලෙක් සහ කොල්ලෙක් ඇවිත් ඇදක් උඩ අඩ නිරුවතින් පෙම් හමුවක් මෙන් කතා කර කර සිටිය යුතුය.

අදුරන්නේ නැහැ යනුවෙන් මෙහිදී පැවැසුවත් ඒ ඇදට එන දෙන්නා කළින් කතා බහ කර ඇති නමුත් එකිනෙකාව දැක නොමැති වීම මෙහිදී විශේෂ වේ.

කෙසේ හෝ මෙලෙසින් පෙම්වතුන්ව මේ වැඩසටහනට ගෙනැවිත් පළමු පෙම් හමුව ඇදක තියෙන එක මේ වැඩසහනෙන් සිදුවේ.

එසේම ලිංගිකව හැසිරීමට අවශ්‍ය වන්නේ නම් දෙදෙනාම ඇඳුම් ගලවාගෙන සිටිය යුතු වන අතර විනාඩි 30ක් ඇතුලත ඕනෑම දෙයක් ඒ අයට සිදු කිරීමට නිදහස ඇති බැවින් ඒ විනාඩි තිහෙන් පසුව මේ සහකරු සමග ඉන්නවද නැද්ද යනුවෙන් ඒ අයට තීරණය කිරීමේ ඉඩකඩද පවතී.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top