Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 19
971
Views
යුද හමුදාව සමඟ සටන් වැදී මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ (මහවිරු) ප්‍රතිමා මුලතිව් ප්‍රදේශයේ ඉදිකරන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවමෝහන් ප්‍රකාශ කර ඇත.

තමිල්නාඩුවේ තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමාවක්‌ මුලතිව් හි පිහිටුවීමේ උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කුමන බාධක පැමිණියත් මුලතිව් හි කොටි ස්‌මාරක ඉදිකරන බව සිවමෝහන් තවදුරටත් පවසද්දී රැස්‌ව සිටි පිරිස අත්පොළසන් දී ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top