Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 13
1,752
Views
කලා ලෝකයේ ජනප්‍රිය නළුවෙක් තමයි රංගන ශිල්පී කුමාර තිරිමාදුර කියන්නේ. ඉතින් ඔහු සිය ජීවිතයේ සොඳුරුතම අවස්ථාවක් සමරලා තිබුණේ ඊයේ (12) දිනයේදීයි.

ඒ ඔහුගේ 23 වැනි විවහා සංවත්සරය සැමරීමයි. මේ පුංචි සාදය පවත්වලා තිබුණේ දෙහිවල  barracuda හෝටලයේදී. ඉතින් එහිදී ඔහු සිය කලා ජීවිතයේ මෙතෙක් පැමිණි දුෂ්කර ගමන් ගැන සංවේදී කථාවක්ද කරලා තිබුණා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සහ කුමාර තිරිමාදුරගේ සහ ඔහුගේ බිරිඳගේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top