Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 11
2,250
Views
නල්ලතන්නියේ සිට ශ්‍රිපාදය දක්වා දෝලාවෙන් ගමන් කිරීමට මේ දිනවල අවස්ථාව හිමිවනවා.ඒ සඳහා එක් වන්දනාකරුවෙකුගෙන් රුපියල් 25,000ක් පමණ අයකරනු ලබන බවයි වාර්තා වන්නේ.

නල්ලතන්නියේ සිට ශ්‍රිපාදයට දෝලාවෙන් යාම හා නැවත පැමිණීම සඳහා පැය 08ක පමණ කාලයක් ගත වනවා.

කාම්බෝජයේ සිට පැමිණි භික්ෂූන්වහන්සේලා 40 දෙනෙකුගෙන් යුතු ගිහි හා පැවිදි වන්දනා නඩයක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ යෙදුණු අතර මෙම කණ්ඩායම අතර සිටි වයස අවුරුදු 70 ඉක්මවූ කාන්තාවන් හා පිරිමින් 10 ක් පමණ දෝලාවෙන් ගමන් කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top