Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 09
789
Views
පසුගියදා හම්බන්තොටදී ඇතිවුණු උණුසුම් තත්ත්වය ගැන රටේ හැමෝම අතර ලොකු කතාබහක් ඇතිවුණා.

මෙහිදී ඇතිවුණු උණුසුම් තත්ත්වය පාලනය කරන්න කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්න ආරක්ෂක අංශ පියවර ගත්තා.
එතනදි පොලිසියටද ජල ප්‍රහාර එල්ල වෙලා තිබුණා.

පොලිස් නිලධාරියෙකුට ජල ප්‍රහාරයක් එල්ල වෙලා ඔහු බිම ඇද වැටෙන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top