Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 09
1,916
Views
ඉන්දීය සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වන ඕම් පූරිගේ මරණය ඝාතනයක් බවට සැක මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ ඔහුගේ මරණ පරීක්ෂණයෙදී හෙළිවූ විශේෂ කරුණු කිහිපයක් හේතුවෙන්.
එම පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහුගේ හිසේ වම් පසට වන්නට තුවාලයක් ඇති බවටයි.

සිරුර ඇඳේ  තිබියදී ඔහුගේ හිසට තුවාල සිදුවීම හේතුවෙන් මෙම මරණය සැක සහිත බවයි මරණ පරීක්ෂණයට අනුව පොලිසිය සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් ඒ අනුව සිදුකළ විමර්ශන වලට අනුව මේ වනවිට ඔහුගේ පෞද්ගලික ලේකම් ඇතුළු කිහිපදෙනෙකු මුල්කරගනිමින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී සහ ඔහුගේ ලේකම්වරු කිහිපදෙනක් එම ඝාතනය පිටුපස සිටින බවයි පාකිස්ථානු රුපවාහිනි මාධ්‍යක් පෙන්වාදෙන්නේ.

එම පුවත් ප්‍රකාශය සහිත වීඩියෝව පහතින් නරඹන්න.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top