Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 07
2,215
Views
බොලිවුඩ් තරුවක් සහ ක්‍රිකට් ශූරයකු විවාහ ගිවිස ගන්නට යන බවට පුවතක් පසුගිය සතියේ ලොව පුරා ප්‍රචලිත වුණේ විදුලි වේගයකින්.

ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි  විවාහ ගිවිසගන්නට යන බවයි ඉන් කියවුණේ.

නමුත් මාධ්‍යයන්ට විශේෂ ප්‍රකාශයක් කරමින් විරාට් සඳහන් කළේ  තමන් සහ අනුෂ්කා විවාහ ගිවිස ගන්නා බවට පළවූ කතන්දරවල කිසිම සත්‍යක් නොමැති බවයි.

“අපි දෙන්නාගෙ එන්ගේජ්මන්ට් එකක් තිබුණෙ නැහැ. එහෙම දෙයක් තියෙනවානම් අපි ඒවා හංගන්නෙත් නැහැ. අපේ නිවුස් චැනල්වලට මේ වගේ බොරු ආරංචි පතුරුවන්නේ නැතිව ඉන්න බැහැ වගෙයි.” විරාට් කෝලි එලෙස පැවසුවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top