Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 07
2,271
Views
ලිංගික උත්තේජක පානය කර කාන්තාවක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් මියගිය පුවතක් නයිජීරියාවෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි තිදරු පියෙකු බවටයි වාර්තා වන්නේ.

ඔහු ඖෂධහලකින් මෙම ලිංගික උත්තේජක ඖෂධ මිලට ගෙන ඇති අතර එවා පානය කිරීමෙන් අනතුරුවයි ඔහු කාන්තාවක් සමඟ යහන්ගත වී ඇත්තේ.

පසුව දිගු වෙලාවක් ඔහු එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීම හේතුවෙන් ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි සැකපලකෙරෙන්නේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මියගිය පසුව එම කාන්තාව සිද්දිය වූ ස්ථානයෙන් පැනගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරා තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top