Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 07
2,250
Views
පසුගිය වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණා.

මෙවර භෞතික විද්‍යා අංශයේ ප්‍රථම තැන මලියදේව බාලිකා විද්‍යාලයේ අමායා ධර්මසිරිද ජෛව විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ R.G.නිසල් පුන්සිරිද වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ආනන්ද විද්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂ සිසුවාද කලා විෂය ධාරාවේ ප්‍රථමයා කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ U.W අමන්දා පාරමී ශිෂ්‍යාවද ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා යාපනය චුන්නාකම් ස්කන්දවාරෝදය විද්‍යාලයේ කනක සුන්දරම් ජතුර්සජාන් සිසුවාද හිමිකරගෙන තිබෙනවා.

ගණිත අංශයෙන් පළමු තැන දිනූ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අමායා ධර්මසිරි ශිෂ්‍යයාවගේ ඡායාරූපයක් පහතින්...



මෙවර උසස් පෙළ ජයගත්තවුන් ලැයිස්තුව පහත පරිදිය.

Physical Science
1.    Amaya Darmasiri - Maliyadeva Girls’ College, Kurunegala
2.    Chathura Jayasanka – Richmond College, Galle
3.    Sawindu Dimal Thanuka – Royal College, Colombo

Biology
1.    R.A. Nisal Punsara - Rahula College, Matara
2.    Roshane Akthar - Kinniya Madya Maha Vidyalaya
3.    Klerin Dilujan - Carmel Fatima College, Kalmunai

Commerce
1.    Akalanka Rajapaksa - Ananda College, Colombo
2.    Vindula Perera – St. Joseph’s College, Colombo
3.    Nipuni Rupasinghe – Ananda Balika Vidyalaya, Hingurakgoda

Arts
1.    Indeevari Gawarammana - Girls’ High School, Kandy
2.    P. Kurupareshan – Hindu College, Manipai
3.    Amanda Paramee - Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda

Engineering Technology
1.    J. Kanakasundaram - Skandavarodaya College, Chunnakam
2.    Nisal Kobbekaduwa – Govt. Science College, Matale
3.    A. Ranatunga – Ratnawali Balika Vidyalaya, Gampaha

Bio Systems Technology
1.    Malithi Dilrangi -  Swarnajayanthi Maha Vidyalaya, Kegalle
2.    M. Thatharani – Devi Balika Vidyalaya, Colombo
3.    Ilyas Pathima - Fathima Balika Maha Vidyalaya, Oddamavadi
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top