Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 06
2,285
Views
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ දුවවන සචිනි නයනධාරා ජයරත්න ගැනයි මේ කතා කරන්නේ. සචිනි ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා මානව සම්පත් කළමනාකරණ පිළිබද උපාධියක් ලබාගෙන ඇති අතර ඉදිරියේදී රැකියාවක් කිරීමට බලාපොරොත්තුවේ සිටී. 
විවේකයක් ලැබුණම මොකද කරන්නේ
ගොඩක් වෙලාවට ඉන්නේ ආනමඩුවේ. ඒ නිසා ආනමඩුවේ පැත්තේ ඇවිදිනවා. තාත්තා පාර්ලිමේන්තු එන දවසට අපි කොළඹ ඉන්නේ. ඒ වෙලාවට නම් යාළුවෝ එහෙම මුණගැහෙනවා.

රසට හදන්න පුළුවන් කෑම මොනවද?
ගොඩක් ජාති හදන්න පුළුවන්. අල බැදුම, චිකන් කරි එක එහෙම

කැමැතිම කෑම
ඉදිආප්ප

ආදරය ගැන මොකද හිතෙන්නේ?
ආදරය කියන්නේ ජීවිතේට ලැබන තව එක දෙයක් විතරයි. ඒක ඉතින් ලැබෙන වෙලාවට ලැබෙයි.

දැන් ආදරය කරන්න කෙනෙක් නැද්ද?
නැහැ. තාම කෙනෙක් නැහැ.

මොනවගේ කෙනෙක්ද හොයන්නේ?
එහෙම විශේෂත්වයක් නැහැ. දේශපාලනය කළත් නොකළත් ගති ගුණ හොද කෙනෙක් තමා මම බලන්නේ. පෙනුමට වඩා ගති ගුණ හොද වෙන්න ඕනේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top